Friday, October 2, 2020
ධරණි ලංකා
එකලු කළ
ඒ මෙලක් දිවයින
සදා වැජඹෙන සක් නදින්
ධරණි මව් තල
සදා වැජඹේවා.....
ලෝ පුරා
මුතුවක් ලෙසින්
සූර විරුකම් දක්වමින්
ගෙවා ආ ශතවසර මෙන්
මතු දිනෙත් අභිතේජසින්
සදා වැජඹේවා.....
Saturday, September 19, 2020
Tuesday, September 15, 2020
Monday, September 14, 2020
දරු දුක
අරුණෝදයේ පොඩි පුතු මැලවිලා ගිහින්
සැමියා නොමැති ඇය අසරණ වෙලා ඉතින්
කුමක් කරම් නොදනිත් ඈ අසරණයකි ඉතින්
අතමිට මාරු කාසි සොයයි පිං කැටයෙන්
බසයේ සිතුවිලි
දහසක්දෙනා එන යන
මේ
බස් රථය
කාලය නොවරදව
දුවනවා
ටර්න් එක
සීටීබී ප්‍රයිවට් ඔය මොන බසයත්
යන්නේ පිඹගෙන
ජීවිත
සල්ලි
සොයන්
Subscribe to:
Posts (Atom)
සිනමා ආඛ්‍යානික මූලික ලක්ෂණ
සිනමා කෘතියක වටිනාකම නිර්ණය ආඛ්‍යානය ඔස්සේ සිදු කළ හැකිය. සිනමා කෘතිය සඳහා පාදක කර ගත් ආකෘතිය කතා වස්තු විෂයේ අන්තර්ගතය, ස්වරූපය සහ ම...
-
සිනමා කෘතියක වටිනාකම නිර්ණය ආඛ්‍යානය ඔස්සේ සිදු කළ හැකිය. සිනමා කෘතිය සඳහා පාදක කර ගත් ආකෘතිය කතා වස්තු විෂයේ අන්තර්ගතය, ස්වරූපය සහ ම...
-
දහසක්දෙනා එන යන මේ බස් රථය කාලය නොවරදව දුවනවා ටර්න් එක සීටීබී ප්‍රයිවට් ඔය මොන බසයත් යන්නේ පිඹගෙන ජීවිත සල්ලි සොයන්




