අත් පා පොඩි
දැඩි වන විට
ළමා ළපටි
මෝරන විට
සිහින මාළිගා එමට ය
සිප් සයුරේ
පරතෙර වෙත
ඊයක් ලෙස
දිව යන්නට
අපෙ
සරසවි
මව්
කැලණිය
අත් වාරුව වී
නොමද ව
දහසක් නෙතු
පාදයි
ඇගෙ
සිප්
රුහිරෙන්
සිනමා කෘතියක වටිනාකම නිර්ණය ආඛ්‍යානය ඔස්සේ සිදු කළ හැකිය. සිනමා කෘතිය සඳහා පාදක කර ගත් ආකෘතිය කතා වස්තු විෂයේ අන්තර්ගතය, ස්වරූපය සහ ම...