MACO

Saturday, September 19, 2020

වරුසාව


සරතැස නිවන
ආලය වැඩෙන
සෝ තැවුල් මඩින
ඉමක් නොපෙනෙන
දිය වරුසාව

Tuesday, September 15, 2020

ජීවිතය


ආදරය
සාගරය
විරහව
පරතෙරය
සංස්කාරය
මුලාව
ජීවිතය
අනියතය
තණ්හාව

Monday, September 14, 2020

දරු දුක

අරුණෝදයේ පොඩි පුතු මැලවිලා ගිහින් 
සැමියා නොමැති ඇය අසරණ වෙලා ඉතින් 
කුමක් කරම් නොදනිත්  ඈ අසරණයකි ඉතින් 
අතමිට මාරු කාසි සොයයි පිං කැටයෙන් 


බසයේ සිතුවිලි

දහසක්දෙනා එන යන
මේ 
බස් රථය
කාලය නොවරදව
දුවනවා
ටර්න් එක
සීටීබී ප්‍රයිවට් ඔය මොන බසයත්
යන්නේ පිඹගෙන
ජීවිත
සල්ලි 
සොයන්


සිනමා ආඛ්‍යානික මූලික ලක්‍ෂණ

       සිනමා කෘතියක වටිනාකම නිර්ණය ආඛ්‍යානය ඔස්සේ සිදු කළ හැකිය. සිනමා කෘතිය සඳහා පාදක කර ගත් ආකෘතිය කතා වස්තු විෂයේ අන්තර්ගතය, ස්වරූපය සහ ම...